මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ ඇතැම් සේවකයන් සංචාරකයින්ට වන සතුන් පෙන්වීම සඳහා සෆාරී සේවයක් පවත්වාගෙන යවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පිළිගනී.
එම සේවය නවත්වන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇතැයි ද ඔහු කියයි.
වනජීවී නිලධරයින්ගෙන් මේ ක්‍රියාවලින් වල් අලින් දැඩි හිරිහැරයට ලක්වන බව පරිසර සංවිධාන කියයි.
වනජීවී නිලධරයින් සතු ජීප් වලින් යන අයට නොමිලේ මඟ පෙන්වන්නන්ද ලැබෙන අතර අසීමීත කාලයක් වනෝද්‍යානයේ රැදී සිටීමට අවසර ලැබෙන බවද කියති.
පෞද්ගලික සෆාරී රියදුරනට මෙයින් තදබල අසාධාරණයක් වෙතියි හබරණ මහසෙන් ජීප් රථ සංගමයේ සභාපති ජි සුමේධ මහතා කියයි.
‘උද්‍යානය දැන් අම්බලමක් වගේ.මිනිසුන් වන සතුන් වගේ හැසිරෙනවා.වන සතුන් මිනිසුන් වගේ හැසිරෙනවා.‘
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මින්නේරි සේවකයෝ ගොට්ට ගහගෙන සැපට බෙදා ගනිති
සඳුනි Thursday, 28 August 2014 07:25 AM
මේකෙන්ම පෙනෙනවා වනජීවී අධ්‍යක්ෂක සේවකයන්ට බයයි කියලා. (අ)
දිමුතු Thursday, 28 August 2014 07:27 AM
මේවා ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්ණ, වන ජීවී අමත්‍යංශය කල අලි පැටවුන් හොරකම් කර ගෙන යාමට ඉඩ නොදීම, සහ අලි මිනිස් ගැටුමට ඉක්මන් විසදුම් සෙවීමයි. වන සතුන් මරන නම් එපා මුළු පවුල් වලටම හෙන වදිනවා. (අ)
ගාමිණී සිරිවර්දන Thursday, 28 August 2014 07:55 AM
පෞද්ගලික සෆාරි එක ජීප් එකෙන් ආරම්භ කරපු සමහරුන් අද වාහන ගණනාවක අයිති කරුවන් වෙලා ඉන්නවා.අනුන්ට ඊර්ෂ්‍යා නොකර කව්රු කව්රුත් බෙදා හදාගෙන කන්න පුරුදුවීම උතුම් ගුණාංගයක් ! (අ)
ගාමිණි සිරිවර්ධන Thursday, 28 August 2014 08:00 AM
වැව අසල ඉන්න එළ හරක් හා ගවයිනුත් වන ජීවීන්ද ? (අ)
ගාමිණි සිරිවර්ධන Thursday, 28 August 2014 08:00 AM
වැව අසල ඉන්න එළ හරක් හා ගවයිනුත් වන ජීවීන්ද ? (අ)