මාස තුනකට අධික කාලයක් අසනීයෙන් පසු වූ රායප්පු ජෝසප් මන්නාරම රදගුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබේ.
රදගුරුතුමා සතිය හයක් පමණ සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලන් වැය වනු ඇති බවත් වික්ටර් සුසෙයි පියතුමා කියයි.
විදෙස්ගත හා උතුරේ ප්‍රජාවගේ පරිත්‍යාගවලින් රෝහල් බිල ගෙව බව ද පියතුමා වව්නියාවේ දී කීවේය.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම රදගුරු සිංගප්පූරු රෝහලකට
සඳුන් Friday, 07 August 2015 01:21 PM
අහිංසක මිනිස්සු, හමුදා සෙබළුන් කොපමණ මියගියාද? ප්‍රභාකරනුත් මියගියා. ඒත් ඉතින් සිංගප්පුරුවෙන් ප්‍රතිකාර ගන්න අයත් ඉන්නවනේ! (නි)
යොහාන් Friday, 07 August 2015 01:42 PM
එක අතකට එයාලා දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි වලින් ඒ බිල් ගෙවන්නේ නැහැනේ (නි)
වජිර Friday, 07 August 2015 01:52 PM
ඉක්මන් සුවය ලැබේවා! (නි)
කමල් Friday, 07 August 2015 09:41 AM
ඇයි දැන් ඔය ඉන්නේ යාඥා කරලා ලෙඩ සුව කරන අය.. එයාවල විශ්වාස නැද්ද... නැත්තං එයාලා බොරු කාරයෝද? (බ)
හේමමාලි Friday, 07 August 2015 03:01 PM
බයවෙන්න එපා. අවශ්‍ය මුදල් ඇතිතරම් ලැබෙයි (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 07 August 2015 03:43 PM
ඊළඟට එහි යන්නේ කවුද දන්නෙ නැහැ (නි)
විජයබාහු Friday, 07 August 2015 10:45 AM
අපොයි ඔව් ඩයස්පෝරාව මෙතුමාව බලාගනී නැතිනම් (අ)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 07 August 2015 10:56 AM
රදගුරුතුමා පලකරන බොහෝ මත බේදාත්මක, අසාධාරණ, පක්ෂග්‍රාහී අදහස් සහ ආකල්ප සමග මම එකඟ නොවුනත් මනුෂ්‍යයෙකු හැටියට මම උන්වහන්සේට හොඳ සුවය ප්‍රර්ථනා කරනවා. (නදී)