පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රථ සහායකයකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ හරියට නොකළැයි මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ කාර්යාල ආරංචි කියයි.
කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක එම ගිලන් රිය හැපී මේ අනතුර සිදු විය.
සිද්ධියේ පරීක්ෂණ තොරතුරු නිසි පරිදි ඉදිරිපත් නොකළැයි රථවාහන අංශයේ ස්ථානාධිපති ජයතිස්ස බණ්ඩාර අබේසිංහ, සැරයන් ජයවර්ධන හා කොස්තාපල් කරුණාරත්නගේ වැඩ තහනම් කර ඇත.
මරණ දෙකක් සිදු කළ ලොරි රියදුරා ඇප පිට මුදා හරිනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
මාලි Tuesday, 21 October 2014 01:30 PM
හරියටම හරි මම කිව්වනේ ඔය දැන් එලිවෙන්නේ. පොලිස්කාරයෝ බහුතරයක් වැඩකරන්නේ තමන්ට ජරාව ලැබෙන විදියට (නදී)
චන්ද්‍ර Tuesday, 21 October 2014 02:55 PM
මේක හොඳ පාඩමක් පොලිසියට.(හේ)
හේරත් Tuesday, 21 October 2014 08:32 AM
පහත් තැනින් යයි ගලා ජලේ (නදී)
සෙනරත් Tuesday, 21 October 2014 08:44 AM
මේකේ පින්තුර පත්තරේ පලවෙලා තිබුණු විදියට, ලොරිය තිබුනේ පාරේ දකුණු පැත්තේ. ගොඩක් දුරට ලොරියේ වරද වෙන්න පුළුවන්. පොලිසිය සාධාරණ පරීක්ෂණය නොකළ බව හිතන්න පුළුවන්.(හේ)
චන්දිම Tuesday, 21 October 2014 08:45 AM
අනේ ඒ දොස්තර දියණියගෙ අම්මා මේ ලෝකෙ තනිවුණා. එතුමිය කොහොම හිත හදාගන්නද මේ වෙච්ච දේට. දැන් කාගෙ පිළිසරණද?(හේ)
දයා අලහාකෝන් Tuesday, 21 October 2014 10:05 AM
මේ අයට ලැබුන ගාණන ගැනත් ටිකක් හොයන්න (නදී)
සඳුනි Tuesday, 21 October 2014 10:15 AM
ලොරිය ආණ්ඩුවේ බලවතෙක්ගේ හෙන්චයියෙක්ගේ. ඉතින් කොහොමද රාජකාරිය හරියට කරන්නේ. බයවෙන්න එපා. රාළහාමිලාට ලබන සතිය වෙනකොට වෙන පොලිසියකට රාජකාරිය හම්බ වෙයි. (නදී)
අහිනා Tuesday, 21 October 2014 10:20 AM
මෙහෙම මාරක රිය අනතුරු සිදුකරන රියදුරන්ව මෙසේ ලේසියෙන් මුදා හැරියාම නැවැත ඔවුන් වැරදි කරන්න බය නැහැ. ඔය කියන විදියට විශේෂ ජනපති බලතල පාවිච්චි කර ඉක්මනින් යුගයට අවශ්‍ය විදියට නීති රීති සම්පාදනය විය යුතුය (නදී)
ඇල්බට් Tuesday, 21 October 2014 12:15 PM
පහත් තැනින් යයි ගලා ජලේ , කෝ ඔය ඕඩර් දීපු අය (නදී)