මුන්දලම උඩප්පුවේ සුනාමි කුළුන අද උදේ 10.21 සිට දෙවරක් ක්‍රියාත්මක වීම නිසා ප්‍රදේශවාසීහු කල බල වූහ.
උදේ සිට ඇද හැලෙන මහ වැසිද නොතකා ඇතැමෙක් දිවූහ.
පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවයි. සුනාමි කුළුනේ කාර්මික දෝෂයක් නිසා එය නාද වී ඇති බව ද එහි නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුන්දලමෙන් බොරු සුනාමි අනතුරක්
රංජනී Saturday, 01 June 2013 01:30 PM
තල් අත්ත උඩට බෙලි ගෙඩිය වැටිලා අහස කඩා වැටෙනවා කියල හාව දීවලු.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. මීරිගම මෝඩ හල්පේ කියල ගමක් තියෙනවා. ඉස්සර ඒ ගමේ අය ඔය වගේ වැඩ කරාලු.(ස)
විරාජ් කාලිංග Saturday, 01 June 2013 10:58 PM
අනේ රන්ජනී,අනතුරු අගවන උපකරණයකින් සංඥා පිට වුනාම බෙලිගෙඩියේ කතාව මතක් කර කර ඉදො හරියනවද? පන බේරාගෙන දුවනවා මිසක්,මෙතන වුනේ හැබැයි දැන් නම් අර කොටියා ආපු කතාව තමයි. උපාලි කියනවා වගේ වැරදීමක් වුණා නම් ඒක දන්වන්න ඕනෑ. මේකෙන් වුනේ මිනිස්සුනට කුලුන ගැන විශ්වාසය නැත්තටම නැති කිරීමක්. වැරදීම් කාර්මික දෝෂ වෙන්න පුළුවන්. ඒත් ඒවා ඉදිරියේදී නොවෙන්න වග බලාගන්න එක තමයි බලදාරින්ගේ වගකීම (නි)
සරත් Saturday, 01 June 2013 01:46 PM
මේකෙනුත් කොච්චර ජරාව කාලද දන්නේ නැහැ (නි)
සරසි Saturday, 01 June 2013 02:42 PM
සුනාමි එන වෙලාවටත් මේක කාර්මික දෝෂයකට ලක්වෙලා තියේවිද දන්නේ නෑ. (ස)
කුමා Saturday, 01 June 2013 03:12 PM
ආසියාවේ ආශ්චර්යය, ඕක වුනේ නැත්නම් තමයි පුදුමේ. (නි)
උපාලි Saturday, 01 June 2013 11:57 AM
ඇයි මහත්තුරුනේ, ඔය අනතුරු ඇඟවීම වැදුනාම ඒක වැරදීමක් කියල ලවුස්පීකරයක් බැඳගෙනවත් ගිහින් කියන්නේ නැත්තේ? මහත්තුරු අහල නැද්ද අර කොටිය එනවා කොටිය එනවා කියල වෙච්ච දේ ගැන කතාව? (ස)
මොහමඩ් රිස්වාන් Saturday, 01 June 2013 11:59 AM
කවද හරි සුනාමි අවොත් මිනිස්සු දුවන්නේ නැහැ. (ස)
නීල් Saturday, 01 June 2013 12:06 PM
සුනාමි කුලුනත් දැන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ. (ස)
ජෝයි Saturday, 01 June 2013 12:23 PM
ඔය වගේ දෙයක් වත් බාලබඩු හදන රටකින් නැතිව හොද රටකින් ගන්න. අනික මොනරටකින් ගත්තත් වැඩක් නැහැ නඩත්තු නොකරනවානම්. මොකෝ ඒවා යන්ත්‍ර සුත්‍රනේ. (ස)
ලෙස්ලි Saturday, 01 June 2013 12:39 PM
මේ නිලධාරීන් සුනාමි නොවේ මාරයා ආවත් කමක් නැහැ. කොමිස් ලැබෙනවනම්.. (ස)
ගයාන් Saturday, 01 June 2013 01:03 PM
මේක හරි වැඩක්නේ... යක්කු වෙන්න ඇති දෝෂ ඇති කරන්නේ. (ස)
අසාද් Saturday, 01 June 2013 01:06 PM
උපාලි එහෙම කියන්නත් මුන්ට මොලයක් තියෙන්න එපායැ.(ස)
පුබුදු Saturday, 01 June 2013 01:10 PM
බොරුවෙන් දුවන රටට ඕක මොකක්ද ? (ස)