IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රී හිමිනමට වරෙන්තු

පානදුරේ හොරේතුඩුවේ පන්සලකින් වංචා කළැයි කියන රුපියල් 21000ක් ආපසු ගෙවීමට එකඟ වූ මතුගම ප්‍රාදේශීය සභා මන්ධාන මන්ත්‍රී බොන්දුපිටියේ නාගතිස්ස හිමියන් අත්අඩංගුවට ගන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද වරෙන්තු නිකුත් කළේය.

ඒ හිමියන් අද අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.

ඇපකරුවනට ද නොතීසි නිකුත් කැරිණි.

 

 



අදහස් (0)

මන්ත්‍රී හිමිනමට වරෙන්තු

අනුර පනාගොඩ Tuesday, 22 July 2014 09:29 AM

මේ හාමුදුරුවෝ දහම් පාසලේදිවත් අර ගිරව් දෙන්නගේ කතාව අහල නැතිව ඇති (අ)

:       0       0

නයනා Tuesday, 22 July 2014 09:44 AM

මේවාට එන්.ජි .ඕ කුමන්ත්‍රණ කියන අය නැද්ද? (නි)

:       0       0

ලකී Tuesday, 22 July 2014 10:10 AM

ඇත්තටම බැරිද ඔය එක එක සේනා හා බලකායන් එකතුවෙලා බෞද්ධයන්ව ආගම දහමට ලැදි කරවන වැඩපිළිවෙලක් කරන්න? (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 22 July 2014 02:37 AM

කලියුගයේ දෙවියන්ගේ පිහිටයි" (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 22 July 2014 02:41 AM

නරක මිනිසුන් (දේශපාලකයන්) ඇසුරු කිරීමට ගියාම හාමුදුරුවරුත් නරක් වෙනවා. (අ)

:       0       0

නන්දික Tuesday, 22 July 2014 03:32 AM

අපේ බුදු සසුන වසර 2500 ට පස්සේ විනාශ කිරීමට ඉඩ තියන්න එපා! (අ)

:       0       0

නිමාලිතා Tuesday, 22 July 2014 03:47 AM

මෙම චෝදනාව සත්‍යයක් නම් , මෙවැනි අයට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දෙන්නෙත්, මෙවැනි අයට චන්දය දෙන ඡන්ද දායකයනුත් සිටින්නේ අසිහියෙන්ද? (අ)

:       0       0

තේජාන්විත Tuesday, 22 July 2014 04:47 AM

කොසොල් රජ සිහිනයක් දැක "සුවමිනි ඉතාම වටිනා සුවද හමන ඉතාමත් අනර්ග සදුන් කොටයක් දුගද හමන කුණු මෝරු කලයකට හුවමාරු කරනවා සිහිනෙන් දුටුවා." යයි බුදුන්ට පවසුවිට උන්වහන්සේ එය පැහැදිලිකර දුන්නා. අද අපි එක හැබැහින්ම දකිනවා.(අ)

:       0       0

දිමුතු Monday, 21 July 2014 01:31 PM

අනේ හාමුදුරුවනේ, ඔය ගත් සල්ලි ටික ගෙවලා දාලා මන්ත්‍රීකමෙනුත් අයින් වෙලා මොකක්හරි සුදුසු රැකියාවක් හොයාගෙන ජීවත් වුණොත් හොඳ නැද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:38 AM

අනේ මන්දා... (අ)

:       0       0

ජයන්ත Monday, 21 July 2014 03:08 PM

නිමයි. (අ)

:       0       0

මහරුෆ් Monday, 21 July 2014 03:09 PM

ප්‍රාදේශීය සභා වලට යන්නේ ගමට සේවයක් කරන්න නෙමෙයිනේ.(අ)

:       0       0

හැරිස් Tuesday, 22 July 2014 07:48 AM

අනේ අපේ ශාසනය! (නි)

:       0       0

හෂාන් Tuesday, 22 July 2014 07:49 AM

කෝ මේවට කෑගහන අය නැද්ද? (නි)

:       0       0

ශීලා Monday, 21 July 2014 09:28 PM

අපේ සසුනට බුදු සරණයි! (නි)

:       0       0

අබේරත්න Monday, 21 July 2014 10:26 PM

සසුනට ගිය කලක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site