අද අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා 16 (හෙට) දක්වා රිමාන්ඩ් කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා නියෝග කළේය.
1999 වසරේ ජනපතිවරණ දින ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුව කටයුතු කළ සනත් නිශාන්ත පෙරේරා ජීව උණ්ඩ පහක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවරූ නඩුවකට අනුව පසුගිය 25 වැනිදා නඩු විභාගයේදී මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර අද මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන්නේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 03:57 AM
බුද්ධිමත් ජනතාව වැඩිම මනාපයෙන් තෝරාගත් කෙනෙක් නේද මේ? (නි)
නන්දන Friday, 16 October 2015 10:48 AM
හැම තැනම නඩු. (ර)
ඩයස් Friday, 16 October 2015 05:43 AM
දැන් නම් රටේ තරමකට නීතිය ක්‍රියාවට නැගෙන බවක් පේනවා. චූදිතයින්ට විරුද්ධව ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. තව ටිකක් මදි කියලයි හිතෙන්නේ. හොරුන්ට, පගාකාරයින්ට විරුද්ධව තර තිරම නොබලා කටයුතු කළ යුතුයි. (බ)
රුවන් Friday, 16 October 2015 12:27 PM
කන්න ඕනෑ වුණහම සමහරු කබරගොයා තලගොයා කරගන්නවා (නි)