(අජිත්ලාල් ශාන්තඋදය)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දා ඔහුව අත්අඩංගුවට ගැණිනි.
මහේස්ත‍්‍රාත්වරිය මෙම නියමය කළ ලබන ජනවාරි 1 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගය සංශෝධනය කර සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.
මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, යන නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු විශාල පිරිසක් සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නැගී සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්ත්රී රංජිත් සොයිසාට ඇප
chamath Friday, 28 December 2018 08:13 AM
මෙතුමා හොඳකෙනෙක්.... ජයවේවා!!!
lankaFriday, 28 December 2018 01:10 PM
මෙතුමා හොඳකෙනෙක්... නමුත්, ඉඳල හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...
ruwan Saturday, 29 December 2018 05:03 AM
ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන්නේ හොඳ නිසාද...? බත් කන හරක් තමයි මෙහෙම කියන්නේ...
lankaFriday, 28 December 2018 01:10 PM
මෙතුමා හොඳකෙනෙක් නමුත්, ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...
lankaFriday, 28 December 2018 01:10 PM
මෙතුමා හොඳකෙනෙක්... නමුත්, ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...
dias Friday, 28 December 2018 10:36 AM
මෙතුමා හොඳ කෙනෙක්ද?
Bishan Friday, 28 December 2018 12:36 PM
වහල්ලු කියන්නෙ නිකංයැ?
disa Friday, 28 December 2018 10:56 PM
පාතාලයේ හොද බුවෙක් තමයි .