ග්‍රාම නිලධරයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා අද (22) දහවල් නීතීඥවරයකු මාර්ගයෙන් පිලැස්ස අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් ලක්ෂයක සහතික ඇප හා එක්දහස් පන්සීයයක මුදල් ඇප මත මුදා හරින්නැයි පිලැස්ස ප්රධාන මහෙස්ත්‍රාත් නාමල් බණ්ඩාර මහතා නියෝග කළේය.
ලබන 25 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කැරිණි.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මන්ත්‍රී පොලීසියට බාර වෙයි :උසාවියෙන් ඇප
සමීර Tuesday, 22 July 2014 09:44 AM
අනේ කාලේ වනේ වාසේ! (නි)
සෙන්සා Wednesday, 23 July 2014 02:49 AM
මෙලෝ රහක් නැති මෙි වගේ අයව දේශපාලනයට යවල විඳවන එකයි ඇත්තේ.(අ)
ජයවීර බණ්ඩා Tuesday, 22 July 2014 10:18 AM
මේ අය ගැන කතාකරලා කිසිම වැඩක් නැහැ. (නි)
දිල්ෂාන් Tuesday, 22 July 2014 11:25 AM
බලමුකෝ ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා (නි)
ටිරෝන් Tuesday, 22 July 2014 12:28 PM
සමහරවිට නිදොස් බව ඔප්පු කරන්න වෙන්න ඇති හැංගිලා හිටියේ (නි)
චානක. Tuesday, 22 July 2014 04:01 PM
කෙනෙක් දේසපාලනය කරනවා නම් ඔහුගෙන් ඉටුවිය යුතු වන්නේ රටේ සුබ සිද්ධිය සඳහාම වූ ක්‍රියාවලියක් ....කරුමෙට මේ දෙසපාලකයන්ගෙන් අහන තරමක් අහන්න ලැබෙන්නේ දුෂණ,මංකොල්ල ,පහරදීම්,පගා ගෙසීම් වෙනි දේ පමණි.රටට අබ සරණයි. (අ)
තාබුක් සිල්වා Tuesday, 22 July 2014 07:24 AM
පළාත් සභාවල වැඩි හරියක් ඉන්නේ අධ්‍යාපනයක් නැති අයයි (අ)
සුජිත් Tuesday, 22 July 2014 04:28 PM
බලන්නකෝ! ඉදිරියේදී ග්‍රාමසේවක කියයි තමාම තමාට ගහගත්තා කියලා (නි)
ෆාරු Tuesday, 22 July 2014 07:36 AM
හරි හරි ඔහොම යමු (නි)
සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 22 July 2014 07:35 AM
මේ වගේ මිනිස්සුන්වද මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු යවන්නේ? මේ වගේ අයට ඡන්දෙ දෙන අය තමා වැරදි. වහාම මේ කෙනාට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඇසළ Tuesday, 22 July 2014 07:58 AM
හරියට වැඩ කරන නිලධාරීන්ට පහර දෙනවා. ඊට පස්ස ගුටිකාපු නිලධාරියට අබ සරණයි. ගමේ චන්ඩි රට පාලනයට පත් කරපුහම ඔහොම තමයි. කවුද පති කලේ ?(අ)
සිරිසේන Tuesday, 22 July 2014 07:19 PM
අපි නම් කියන්නෙ මේ මන්ත්‍රීතුමාට රු.1500.00ක් දඩගහපු එකත් හොඳ නැහැ. එතුමා වගේ කෙනෙක් කොහොමද මේ මුදල හොයාගන්නෙ.දැන් එතුමාට ඒ මුදලත් ගුටිකාපු ග්‍රාම සේවකගෙන්ම ඉල්ලාගන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
චමින්ද Tuesday, 22 July 2014 08:04 PM
සමහරු කල් පිරෙනකන් ඉන්නවානේ බාර වෙන්න. (නි)
මැණික් Wednesday, 23 July 2014 01:01 AM
පොලිසියට බාරවුණ එක නම් හොඳයි (නි)