(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, තාරක බාලසූරිය යන මහත්වරුන්ගේ නිවෙස් කාර්යාල සහ දේපළවලට ඉකුත් මැයි මස 09දින පහර දී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකාරිය රෝහිත අබේගුණවර්ධන මහතාගේ රත්මලානේ නිවසට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අරුන්දික ප්‍රනාන්දු මහතාගේ දංකොටුවේ නිවසට හා කාර්යාලයට, විදුර වික්‍රමනායක මහතාගේ හොරණ නිවසට, තාරක බාලසූරිය මහතාගේ කෑගල්ලේ නිවසට. පහර දී අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන්සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සහ සැකකරුවන් අද(31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් හයක් අල්ලයි