IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මන්ත්‍රී නම් ගැසට් පත්‍රය අද රෑට : ජාතික මන්ත්‍රී නම් පසුව

පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද (20) යොමු කෙරෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනකදී  ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත යැයිද පැවසේ.

රජයක් පිහිටුවීම සඳහා වන මූලික ක්‍රියාමාර්ගය ගැනෙනුයේ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු 196 දෙනාගේත් ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීන් 26 දෙනාගේත් නම් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් කිරීමෙන් අනතුරුවය. නව ඇමැති මණ්ඩලය තෝරාගැනීම සිදුවනුයේද ඉන් අනතුරුවය.

 

 



අදහස් (0)

මන්ත්‍රී නම් ගැසට් පත්‍රය අද රෑට : ජාතික මන්ත්‍රී නම් පසුව

ධම්ම Thursday, 20 August 2015 09:03 AM

ගෙම්බෝ පැනිල්ල ළඟදීම බලාපොරොත්තුවන්න..(බ)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 20 August 2015 09:03 PM

ජනපතිතුමනි, එස්.බී. ඇතුළු නම් කළ අය නැවත ඇතුළට ගන්න. (නි)

:       0       0

සත්‍යයා Friday, 21 August 2015 02:33 AM

මහින්දව පන්නලා යහපාලනයක් සඳහා අපි ඡන්දය දුන්නේ හොර තක්කඩින්ව කොහොමහරි පාර්ලිමේන්තුවට ගෙනෙන්න නොවෙයි. ජනාධිපතිටයි අගමැතිටයි කරන්න ලොකු වැඩක් තිබෙනවා. රැවටුන මිනිසුන්ගේ ඡන්දයෙන් තේරී පත්වුණත් කුඩු වලට හෝ වෙනත් අපරාධ වලට දශමයකින් හෝ නම ගෑවී තිබුන පුද්ගලයින්ට විරුද්ධව වහාම සොයාබලා අධිකරණ තීන්දුවක් ලබාගන්න. කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස මනාප නොලැබුනත් දුෂණයට නොපෙළඹී හිටපු මැති ඇමතිවරුන්ව ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කර යහපාලනයේ කොටස්කරුවන් කරගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site