(දීපා අධිකාරි,ප්‍රසාද් මුතුකුඩ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක සැකකාරියක වු ඔනෙලා ද සිල්වා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ලංකාවේ ඉල්ලීම මත අබුඩාබියෙන් ඊයේ (9) ලංකාවට එවනු ලැබු අතර ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවටගෙන මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට බාර දුන්නේය.
2013 ඔක්තොබර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත
භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරිය අත්අඩංගුවට
palitha Tuesday, 10 October 2017 04:02 AM
අව්ලක් නැහැ හවස් වෙනකොට එලියට එනවා.
ජගත් ලියනගේ Tuesday, 10 October 2017 04:49 AM
යහපාලනය හරියට කරනවද කියල බලන්න හොඳම අවස්ථාව . බන්ධනාගාර රෝහලට දාන්නේ නැතුව, නඩු අහල , ඔක්කෝම කට්ටිය හිරේට දැම්මොත් , යහපාලනය ආයෙමත් පරදනවා බොරු .
nimal Tuesday, 10 October 2017 04:04 AM
එක හොදයි , මේවා හරියට විභාග කෙරෙනවනම් හොදයි.
akalanka Tuesday, 10 October 2017 04:28 AM
හාහ් හාහ් හාඅ මහා බැංකු බිල් පත් වගේ ද ? නැතිනම් ශ්‍රීලන්කන් ගුවන් යානා අවලංගුව සහ එයට වන්දි දෙගුණයක් ගෙවීම වගේ ඒවාද ? රෙජීමයේ ඩු බ යි හෝටල් සංකීර්ණය වගේ එකක්ද? තේරෙන්නේ නැති හින්ද ඇහුවේ .......බුදුසරණ පතමි
salya Tuesday, 10 October 2017 04:23 AM
මෙයා නිල් බලකායෙ ද ?
ABHAYA Tuesday, 10 October 2017 04:25 AM
බන්දනගර රෝහලේ කාන්තා වාට්ටුව සුදානම කරන්න.
Fernandas Tuesday, 10 October 2017 04:32 AM
බන්ධනාගාර රෝහලක් තියනවා අවුලක් නැහැ.
saman Tuesday, 10 October 2017 04:34 AM
දන්නේ නැති නිසා මේ අහන්නේ? අර ආසියාවේ ලොකුම බැංකු මංකොල්ලය ඔය කියන පනතට අදාල නැතිද ?
senaTuesday, 10 October 2017 05:18 AM
අදාළ නිසානේ කට්ටියටම උසාවිවල කරක් ගහන්න සිද්ද වෙලා තියෙන්නේ.
JayampathiTuesday, 10 October 2017 06:29 AM
බැදුම්කර ගනුදෙනුව මංකොල්ලයක් ලෙස සමාජගත වුණාට , එය ඇත්තටම අධික ලාභයක් ලබාගත් නිත්‍යානුකුල ගණුදෙනුවක් , ප්‍රශ්නේ තියෙන්නේ එම සමාගමට අධික ලාභයක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාවක් ලබාදීමට නිලධාරීන් සහ දේශපලකයින් අනුබල දීමයි. දැන් ඔවුන් එළිවෙමින් පවතිනවා......නමුත් මේ පසුහිය සිද්ධීන් මහදවල් එළිපිට තම බලය පාවිච්චි කර කඩා වඩා ගත්ත සහ මංකොල්ල කාපු දේවල්.
හන්සයා Tuesday, 10 October 2017 05:02 AM
ලෝකයේ ලොකුම මුදල් වංචා කරලා බේරෙන්න පුළුවන් රට කුමක්ද? ලංකාවේ මහා බැංකුවේ මුදල් හොරකම් කල නොහැකි නම් තායිවාන් වලින් දෙනු ලැබේ. මේ සඳහා උපදෙස් අඩු මිලට විශේෂඥ RK හෝ හංසයාගෙන් ලබා ගත හැක. මහා විශේෂඥ MR සහ රාජපක්ෂ වරු මිල අධික වන අතර හමු වීමට මසකට කලින් බූක් කරන්න. ඉක්මන් හමු වීමට GMOA සහය වනු ඇත.
Thilak Tuesday, 10 October 2017 05:35 AM
බන්දනාගාර රෝහලේ ඇඳ දැනටම සුදානම්ලු
mahee Tuesday, 10 October 2017 05:48 AM
ඩීල් දාස මහත්තය ඉන්නකාලේ නැති කාලේ කියල වෙනසක් නෑ. ඊට ඉහල කට්ටියගේ ඩීල් වලින් ඔක්කොම කවර් වෙලා යනවා. මෙලහකටත් බන්ධනාගාර තරු පහේ රෝහල් කාමරය සුදානම් ඇති.
purawasiya Tuesday, 10 October 2017 06:39 AM
එක එක මෙහෙම ලිහෙද්දී. ඊළඟ ආණ්ඩුවට පුලුවන් මහා බැංකු හොරුන් හිරේ දාන්ඩ. නාමල්ගේ නඩුත් ඉක්මනින් අසා දඬුවම් කරන්ඩ නැතිනම් නිදහස් කරන්ඩ.
samanatha Tuesday, 10 October 2017 06:47 AM
හැබැයි මිලයන 30 වගේම බිලයන ගණන් වෙන ඒවාටත් සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?