අධිබලැති විදුලි රැහැන් අදින මාර්ගයක කොස් ගස් කැපීමේ ප්‍රශ්නයක් ගැන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකු පහර දුන් බව මාවතගම අඹකොටේ ග්‍රාම නිලධරයා පොලීසියට පැමිණිලි කැර ඇත.
මන්ත්‍රීගේ ප්‍රකාශ සටහන් කැර ගැනීමටත් ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමටත් නියමිතය.ග්‍රාම නිලධාරයා රෝහල් ගත වී සිටී.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී ගෝලයන් ග්‍රාම සේවකට ගහලා
නන්ද Monday, 21 July 2014 04:57 AM
මොවුන් මන්ත්‍රීකමට තෝරාපත්කර ගත් ජනතාව දැන්වත් කල්පනා කර බලා සුදුස්සන් පාර්ලිමේන්තුවට යවන්න සිතාගත යුතුයි. (නි)
විජේසිංහ Monday, 21 July 2014 05:43 AM
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)
චමින්ද Sunday, 20 July 2014 11:02 AM
ඇයි මන්ත්‍රීගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනිත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන්නේ? තුන්දෙනාම එකතුවෙලා නේද ග්‍රාමසේවකට ගහලා තියෙන්නේ? (නි)
සරත් Sunday, 20 July 2014 12:17 PM
ග්‍රාම නිලධාරී මහත්තයාම ගහගත්තාවද්ද? (නි)
කලීල් Sunday, 20 July 2014 12:59 PM
ලංකාවේ එහෙම වෙන්නෙ නැහැනේ (නි)
සරත් Sunday, 20 July 2014 03:06 PM
බලන් අාසියාවේ ආශ්චර්යයේ තරම! (නි)
නන්ද Sunday, 20 July 2014 11:36 PM
ඉතින් පුලුවන්ද හරියට රාජකාරිය කරන්න? (නි)
කීර්තිරත්න Monday, 21 July 2014 06:10 PM
සසහරු අහිංසක මිනිහට සිංහයෝ වගෙයි, ලොකු මිනිහට බිල්ලෝ වගෙයි (නි)
රංග Monday, 21 July 2014 03:23 AM
මේක දේශපාලන මඩ ගැසීමක් ලෙසයි මම දකින්නේ (නි)