IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රී ගනේෂන්ගෙන් මස්සිනා ලක්ෂ 15ක් අරං

ව්‍යාපාරයක් ඇරැඹීම සඳහා තම මස්සිනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාගෙන් ලබා ගත්  රුපියල් ලක්ෂ 15ක් ආපසු ගෙවීමට එකඟ වීම නිසා ජැස්පර් කම්රාජන් රාජ් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

තමාගෙන් ඉල්ලා ගත් එම මුදල නොගෙවීයැයි මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.

 



අදහස් (0)

මන්ත්‍රී ගනේෂන්ගෙන් මස්සිනා ලක්ෂ 15ක් අරං

ඉසුරන්දි Thursday, 10 July 2014 05:28 AM

මේක මස්සිනාලා මස්සිනාලා අතර ප්‍රශ්නයක්.ඕවාට අපිට මොකුත් කියන්න බැහැ (නි)

:       0       0

ප්‍රතිභා Wednesday, 09 July 2014 12:53 PM

මන්ත්‍රී තුමා දුප්පතෙකුට උදව් කරන්න. ලබන පාර ඡන්දෙ දෙන්නම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site