ඇඟැළුම් සේවකයන් රැගත් බසයක් හා ත‍්‍රිරෝද රියක් වීරකැටිය රන්න ප‍්‍රධාන මාර්ගයේ අග‍්‍රහාර හන්දියේදී ගැටීමෙන් ත‍්‍රිරෝද රිය ධානය කළ මිද්දෙණියේ කොස්තාපල්වරයකු සහ පසුපස සිටියකු මියගිය බව පොලිසිය කියයි. ත‍්‍රිරෝද රියේ සිටි දරුවෙක් ද තුවාල ලැබීය. කොස්තාපල්වරයා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතාගේ ආරක්ෂකයෙකි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී ආරක්ෂක මගමරුවාට බිලි
රත්නවීර Tuesday, 27 March 2012 12:05 PM
මියගිය අයගේ පවුලට මගේ සාතිෂය සංවේගය. දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. කණගාටුවෙන් වුව ද කිව යුතු දෙයක් ඇත. දේශපාලන රැකවලුන්ගේ නොසැළකිලිමත් වේගවත් රිය ධාවනයෙන් මිය ගිය අයගේ පවුල් වලට දැනෙන්නේ මේ වේදනාවමය.