(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවූයේ පෞද්ගලික හේතුවක් බව ජනාධිපති නීතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා ලංකාදිපයට අද (22) පැවැසීය.
ජයම්පති වික‍්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
පුරප්පුඩු වූ මන්ත‍්‍රීධුරය සඳහා මන්ත‍්‍රීවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලිකයි‘
කසුන් - ගම්පහ Wednesday, 22 January 2020 03:14 PM
අපි තවම කෝච්චියේ බස් එකේ උදේ හවස දුක් විඳිනවා. මේ මිනිස්සු රටේ මහජන මුදලින් යැපිලා.. රටත් කාලා .. සැප ගන්ට රටවල්වලට පැනගන්නවා පවුල් පිටින් .. ස්විස්ටර්ලන්ත වැසියනි... මෙවන් කොඩිවිණ ඔබේ රටට ගන්ට එපා
මුණසිංහ Wednesday, 22 January 2020 03:36 PM
පත් කරපු අය බැලූ වම පේනව අස් වුෙන් ඇයි කියලා.
gunarathna Thursday, 23 January 2020 01:34 AM
මම කියන්නම් හරියටම හේතුව. රන්ජන් වගේ දේශපාලකයෝ එක්ක එකට වැඩ කරන්ට හිත හදාගන්ට බැරිකම.
නෙවිල් Thursday, 23 January 2020 03:38 AM
19 හදලා කරපු විනාශේම ඇති.
Bandula. Thursday, 23 January 2020 05:41 AM
බබා ලගේ හඬ පට එහෙම නැත්ද, වෙන මොකුත් ම නැද්ද, නැත්නම් එන්න කලින් මාරු උනාද දෙවියෝ දනී. නේද.
prakaash Thursday, 23 January 2020 06:16 AM
මෙයා රටට කල විනාශය විශාලයි.ඩොලර්වලින් යැපෙන බටහිරයන්ට කොටින්ට උවමනා විදියට වැඩ කරන කෙනෙක්.