2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීට එරෙහිව ග්‍රාම නිලධරයෝ විදී බසිති
චන්ද්‍රරත්න Wednesday, 23 July 2014 06:05 AM
ඇමතිවරු නිලධාරීන් ගස් බඳින කාලේ, මන්ත්‍රීතුමා ග්‍රාමසේවකට පොඩි තට්ටුවක් දැම්මම මොකද කියලා හිතෙන්න ඇති (නි)
පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 06:10 AM
නිල්වලා නෙමෙයි කවුරු වුණත් මේවට නම් නීතියෙන් උත්තර දෙන්නම වෙනවා, ගොඩින් බේරලා දාන්නේ නැතුව (නි)
සත්‍යයා Wednesday, 23 July 2014 06:46 PM
තමන්ගේම නිලධාරීන් ගස් බඳින, දඩ කොළ දුන්නහම එලවල ගිහිල්ල පහර දෙන වාහන ගිනි තියන පාලක පන්තියක් ඉන්න එකම රට සිරි ලංකාව. නිලධාරීන් ට සලකන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට කොහොම සලකයිද? (නදී)
චාන්දනී Wednesday, 23 July 2014 10:22 PM
දැන් මන්ත්‍රී මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
ධම්ම Wednesday, 23 July 2014 09:47 AM
ඇමතිවරු සමෘධි නිලධාරීන් ගස් බඳින රටේ මන්ත්‍රීවරයෙක් ග්‍රාම නිලධාරියෙකුට පහරක් ගැහුවාම මොකෝ කියලා හිතන්න ඇති අපේ මන්ත්‍රීතුමා. (නදී)
කුමා Wednesday, 23 July 2014 10:35 AM
මෙයා හොද පිනුම් කාරයෙක්. මීලග සැරෙත් මෙයාම දොඩම්ගස්ලන්දට පත් කරගමු. (නදී)
සමීර Thursday, 24 July 2014 05:40 AM
බත් කනමෝඩයො ඉන්නකම් ඔයවගේ දේශපාලකයො පත් වෙනවා (අ)