දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය එළැඹෙන අගෝස්තු මස 8 වැනිදා එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටහේනේදි පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීමක දී එළිදැක්වීමට නියමිතය.
මේ අවස්ථාවට සන්ධානයේ සාමාජික පක්ෂ වන කම්කරු ජාතික සංගමයේ නායක පී. දිගම්බරන් හා කඳුරට ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු එකල පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගි වෙති.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනෝගේ ප්‍රතිපත්ති 8 එළියට
පියල් Tuesday, 28 July 2015 10:00 AM
මෙන්න ජාතිවාදී සෙට් එකෙන් ටිකක්. පුළුවන් නම් කෙලින් කියන්නකෝ බලන්න එයාලටත්. අපේ මිනිස්සුන්ට විතරක් ඇගිල්ල දික් කර කර ඉන්නේ නැතුව (නදී)
ඉසුරන්දි Tuesday, 28 July 2015 10:21 AM
අනේ මහත්තයෝ මොන ප්‍රතිපත්ති එලියට දැම්මත් රට බෙදන්න නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ හොඳේ.(ම)