(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දූම්රියේ ආපනශාලාව ද ඉවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දුම්රියේ ආපනශාලාවට සීල් තැබීමේ සිද්ධියෙන් පසුව කොළඹින් පිටත් වන මීනගයා දුම්රියේ ද ආපනශාලාවද එම දුම්රියෙන් ගලවා තාවකාලිකව ඉවත් කළ බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වන මීනගයා දුම්රියේ ආපනශාලාවට පෙරේදා සීල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මීනගයා’ අපනශාලාව ඉවත් කරයි
Nadadawa withanage sisira kumara Friday, 26 January 2024 07:55 PM
දුම්රිය බලධාරින් නැව බලන්නෙ නැද්ද?
madhu Saturday, 27 January 2024 01:32 AM
මීනගයා විතරක් නෙමයි ඇල්ල ඔඩිසි එකේත් කැන්ටින් කිසිම අන්තර් ජාතික තත්වයක නෑ.
Sjm Saturday, 27 January 2024 08:46 AM
අනිත් දුම්රියන්හි ආපන ශාලා වහා පරීක්ෂා කළ යුතුයි... පරීක්ෂා කළවිට දැනගන්නට පුළුවන් වේවි සත්‍ය තත්ත්වය...!