ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී ජනත්ද සිල්වා මහතාට තර්ජනය කර බලෙන් ප්‍රකාශයක් ගැනීමේ සිද්ධිය හෙළා දකින බවත්, ඒ ගැන සාධාරණ විමර්ශනයක් කර දේශපාලකයාට දැඩි දඬුවම් දෙන්නැයි ජනපති, අගමැති සහ පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත රුහුණගේ මහතා කියයි.
මාධ්‍යවේදීන්ට තමන්ගේ පාඩුවේ වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍ය සංවිධාන ප්‍රා‘සභාපතිගේ තර්ජනය හෙළා දකියි