වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ජනවාරි 8 වැනිදා ජනවරම පාවා නොදී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) විදේශ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ආණ්ඩුවේ කටයුතු ප්‍රකාශවලින් නොව ක්‍රියාවලින් තීරණය කරන්න යැයිද ඔහු එහිදි කීවේය.
මාධ්‍ය විවේචනය කළ ද ඉන් කිසිදු මාධ්‍ය මර්දනයක් සිදුව නැතැයි කී අමාත්‍යවරයා අද වනවිට සක්‍රීය මාධ්‍ය සංස්කෘතියක් බිහිව ඇතැයි ද කීය.
සිවිල් සමාජයේ හෝ මාධ්‍යට තමා චෝදනා නොකරන බව ද එම පාර්ශවවල වරදක් තිබුණහොත් ආණ්ඩුව හෝ තමා ඒවා පෙන්වාදෙන බව පැවැසූ ඇමැතිවරයා සියලු පාර්ශව තම තමන්ගේ අඩුපාඩු සකසා ගත යුතු බව ද කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘මාධ්‍ය විවේචනය කළත් මර්දනයක් නැහැ‘
සුගත් Tuesday, 25 October 2016 09:58 PM
සම්පූර්ණ ඇත්ත. මර්දන නැහැ. තර්ජන පමණයි. (නි)
රන්ජිත් Tuesday, 25 October 2016 11:18 PM
අපි බලමු කතාවේ හැටියටම වැඩත් තියෙයිද කියලා (නි)
ගාමිණි Wednesday, 26 October 2016 02:12 AM
අනේ මොකටද මගේ කට! (නි)
එරන්දි Wednesday, 26 October 2016 02:44 AM
අර කුරුඳු පොලු විප්ලවය කෝ? (නි)
එඩ්වඩ් Wednesday, 26 October 2016 03:08 AM
අනේ මොකටද මගේ කට! (නි)
සෙනරත් Wednesday, 26 October 2016 03:26 AM
එතකොට අර කෙනෙක් කිවුවේ පාර්ලිමේන්තුවේදී "මම පත්තර කොම්පැනි අයිතිකාරයෝ ගෙන්වනවා මීළඟ පාර" ඒවා තර්ජන නෙමෙයිද? තව ඕනෑතරම් කියන්නම් (නි)
සජී Wednesday, 26 October 2016 04:18 AM
වැරදි පෙන්වාදෙන මෙයාලා ලංකාවේ ඉන්නවද කිසිම වෙලාවක (නි)