තමා ධාවන දිවියෙන් සමුගන්නා බවට මලයාසියා මාධ්‍යවල පළවූ පුවත වැරැදි යැයි වසර නවයක් පුරා මෝටර් සයිකල් ලෝක ශූරතා තරගාවලිය ජයගත් ඉතාලියේ වැලන්තිනෝ රෝස්යි රෝම ගුවන් තොටේදී පැවැසීය. ඔහු සමග තරග කළ ඔහුගේ හොඳම මිතුරා වූ මාර්කෝ සිමොන්චිල්ලේ මලයාසියාවේ සේපාන්ග් ධාවන පථයේදී ඔහුගේ ඇස් ඉදිරිපිටම මරණයට පත්වීම දුටු නිසා සමුගන්නා බව කීවේ යැයි මලයාසියා හා ඉතාලි මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍ය වැරැදි බව ලෝක ශූරයා කියයි