IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘මාධ්‍ය මිත්‍යා මත පැතිරෙව්වා : නීති කැඩීම් දැක්කේ නෑ‘

ජනපතිවරණය සමගේ මිත්‍යා විශ්වාස සමාජ ගත කිරීමට ඇතැම් ජනමාධ්‍ය දැවැන්ත කාර්ය භාරයක් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කීවේය.

‘මැතිවරණ සමයේ නීති කඩමින් විවිද දෑ බෙදුවා. දේශපාන රැලි සඳහා ලංගම බස් වලින් සෙනඟ ඇද්දා. නමුත් බොහෝ රූපවාහිනී නාලිකා එම දර්ශන ප්‍රචාරය කළේ නැහැ.‘ යැයි ද අයිවන් මහතා පැවසීය.

ඔහු එසේ කීවේ තරුණ ජනමාධ්‍ය වේදීන් පිරිසක්  සංවිධානය කළ වැඩමුළුවකට සහභාගී වෙමිනි.

සිව්වැනි ආණ්ඩුවේ හෙට දවස උදෙසා අද සවසේ ජනමාධ්‍ය භාවිතය මැයෙන් එම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාවේඩ් යූසුෆ් මහත්වරු ද එහි දේශකයන් ලෙස සහභාගී වූහ.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ද මේ වැඩසටහනට ආරාධනා කර තිබුණ ද ඔවුන් පැමිණ සිටියේ නැත.



අදහස් (0)

‘මාධ්‍ය මිත්‍යා මත පැතිරෙව්වා : නීති කැඩීම් දැක්කේ නෑ‘

මාධවී Thursday, 29 January 2015 08:15 AM

රූපවාහිනී මාධ්‍ය මිත්‍යා වැපිරුවා. රාවය බොරු පුවත් ප්‍රචාරය කළා. උදාහරණ - රාජ්‍ය බුද්ධි නිලධාරියාට අස් වෙන්න කියයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site