IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාධ්‍යවේදියා වල් අලි ප්‍රහාරයෙන් මරුට

හිඟුරක්ගොඩ ගමකට වැදුණු වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතතා වල් අලි ප්‍රහාරයකින් මරු මුවට පත්වූ බව පොලිසිය කියයි.

මීට පෙර 1951 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ඵෙතිහාසික සෝමාවතියේදී දක්ෂ ඡායාරූප ශිල්පියකුවූ එරික් ස්වෝන් වල් අලියකුගේ පින්තූර ගැනීමට ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගියේය.

 

priyantha_rathnayaka_(1)[1]



අදහස් (0)

මාධ්‍යවේදියා වල් අලි ප්‍රහාරයෙන් මරුට

සුනිල් රාජගිරිය Tuesday, 08 September 2015 04:39 AM

ඉතා කණගාටුදායක පුවතක්. මාධ්‍යවේදියෙකු ලෙස තම සේවය ඉටු කිරීමට ගිය එතුමාට නිවන් සැප ලැබේවා (ම)

:       0       0

ලුම්බිණි Tuesday, 08 September 2015 05:02 AM

කණගාටුදායකයි. වන සතුන් අසලට යනවිට කල්පනාකාරී වියයුතුයි. (ම)

:       0       0

සුජිව එදිරිසිංහ Tuesday, 08 September 2015 06:01 AM

ඔබට සුබ ගමන් ප්‍රියන්ත සහෝදරයා හිතට දුක ඔබ අායෙත් හමු නොවන නිසා. ඔබ හොද එකෙක් මම එක හොදින් දන්නවා. (ම)

:       0       0

ප්‍රේමතිලක ද සිල්වා Tuesday, 08 September 2015 07:19 AM

හදිසියේ මෙලොව හැරගිය මාධ්‍යෙව්දී ප්‍රියන්ත මහතාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. (බ)

:       0       0

සංඛ විජේසූරිය Tuesday, 08 September 2015 07:39 AM

හදිසියේ මෙලොව හැරගිය හිතවත් මාධ්‍යවේදී සොයුරු ප්‍රියන්ත රත්නායකට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

වැකෝ Tuesday, 08 September 2015 07:47 AM

වල් අලි කැමරාවලට කැමැති නැහැ. පහර දෙනවා. පින්තූර ගන්න ගිය හුඟ දෙනෙක් මැරුම් කාලා තියෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site