(අංජුල මහික වීරරත්න)
මාධ්‍යවේදීන් සඳහා උපහාර පැකේජය ලබාදීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත මොබිටෙල් උපහාර පැකේජය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදීන්ට උපහාර පැකේජය
Kazi Shajahan Tuesday, 23 January 2024 09:55 AM
පොඩි කරත අලයක් දෙනවා ,දැන් ඉතින් මීඩියා අය රනිල් ගේ ගුණ ගායනා කරයි
සෙනෙවිරත්න Tuesday, 23 January 2024 10:48 AM
ඔයිට හොඳ සහ වාසි පැකේජ තියෙනව, රනිල් දන්නතරම් තමයි, මෙයාට උපදෙස් දෙන අය ගැන හිතා ගන්න පුලුවන්.
Prase Tuesday, 23 January 2024 01:05 PM
ඔන්න නියම ගොන් වැඩ .බංකොලොත් රටක් පිනට දෙන්න අම්මා අප්පාගේ බූදලය වගේ කාලකන්නි දේශපාලකයින්
ravin Tuesday, 23 January 2024 03:50 PM
මාධ්‍යෙව්දීන්ට ආදරේටද මේ? තොරතුරු ජාලය හඳුනා ගැනීමේ පහසුව පිණිසම වේ...!
බන්දුල Tuesday, 23 January 2024 06:25 PM
මම රජයේ සේවයේ හිටපු කාලයේ තමයි මුලින්ම ඔය පැකේජය අපිට හඳුන්වා දුන්නේ... ඒත් මම ඒක ගත්තේ නැහැ... මේකට බිල් රජයෙන්ම ගෙවනවා නම් ප්‍රශ්නයක් නැහැ... ඒත් ඉතින් සාමාන්‍ය ලාභයක් තියෙනවා වුණත් ආදායමක් / වත්කමක් නැත්නම් නොගෙන ඉන්න තරමට හොඳයි කියලා මට හිතෙනවා...!