IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මධ්‍යම මහ ඇමැතිට විශ්වාසභංගයක්

මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහි විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ සැරසෙයි.

මන්ත්‍රීන් 57 දෙනකුගෙන් 33 දෙනකුගේ සහාය එජාපයට ඇති බව ඔහු කියයි.

පසුගිය මැයි මාසයේදී එක්සත් ජාතික පක්ෂය ඒකනායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒකනායක මහතා ඊට විරුද්ධව වාරණ නියෝගයක් ලබාගත්තේය. අලුවිහාරේ මහතා පවසනුයේ නීතිපති උපදෙස් අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි. ඒකනායක මහතා කියනුයේ මන්ත්‍රීන් 36 දෙනකු තමාට සහාය දෙන බවයි.



අදහස් (0)

මධ්‍යම මහ ඇමැතිට විශ්වාසභංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site