මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවෝ අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති අවසන් මහා තරගයේදී ජාතික පිලේ නායිකා ඩිලානි මනෝදර මෙහෙයවූ මධ්‍යම පළාත් පිල කඩුලූ 5 කින් බස්නාහිර පළාත් පිල පරාජය කළේය.
බස්නාහිර පිල නියෝජනය කළ ජාතික පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ද, ජාතික පිලේ ආරම්භක පිතිකාරියක වන චමරි පොල්ගම්පොළ දක්‍ෂතම පිතිකාරිය ලෙස ද, වයඹ පිල නියෝජනය කළ හංසිමා කරුණාරත්න දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස ද සම්මාන ලැබූහ.
බස්නාහිර පළාත් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 96 (ශෂිකලා සිරිවර්ධන 28, ඉනෝකා ගලගෙදර 25, ප‍්‍රියංගිකා කුමාරි 18/2)
මධ්‍යම පළාත් පිල ඕවර 19.5 කදී කඩුලූ 5 ට 99 (චමරි පොල්ගම්පොළ 25, ඩිලාන් මනෝදර නොදැවී 35*
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පළාත් කාන්තා කණ්ඩායමවිස්සයි-20 ක‍්‍රිකට් ශූරතාව දිනයි
රොහාන් Thursday, 29 March 2012 07:25 PM
හැම්බේකන් වලට වඩා කොස් කොල හොදළු
ඉලංක Wednesday, 28 March 2012 11:50 PM
නුවර එළ, එළ, ඔහොම යං