කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සීවලී හෙට්ටිආරච්චි මහතා සන්ධාන මන්ත්‍රී පාලිත සිල්වා සභා රැස්වීමේ කථා කරමින් සිටියදී ‘මූ කවුදැයි‘ ප්‍රශ්න කළේය.
පාලිත සිල්වා මහතාද ‘මූ කවුදැයි‘ ඔහුගෙන් ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පුරුෂ ඒකවචන කළුතර සබේ
ධම්ම Sunday, 08 February 2015 06:21 PM
මධ්‍යම පුරුෂ බහු වචනයෙන් මට අහන්න හිතෙනවා මුං මොක්කුද කියලා. (නදී)
නන්දලාල් Sunday, 08 February 2015 08:48 PM
බලාගෙන යනකොට ඒකෙත් ඉන්නවා හොඳට ඉගෙනගත් මහත්වරුත් (නි)
දුමින්ද Monday, 09 February 2015 03:48 AM
කුමරතුගුවන් සතුටු වේවි (නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 09 February 2015 03:50 AM
මූ කව්ද කියන එක වැරදිනේ. හරිනම් අහන්න ඕනේ මූ මොකාද කියලා. මූ මොන නරියෙක්ද? මූ මොන ගොනෙක්ද ? මේවා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූල ආමන්ත්‍රණ පද විය යුතු වේ. (නදී)