IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මධුමාධව උසාවි යයි ?

බස්නාහිර පළාත් සභාවේ හිස්වූ මන්ත්‍රී පුරප්පාඩු දෙකෙන් එකකට තමන් පත් නොකිරීම පිළිඹඳව නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව මධුමාධව අරවින්ද පවසයි.

පෝස්ටරයක් පවා නොගසා මැතිවරණ නීතිවලට එකඟව කටයුතු කරමින් ලබාගත් පිරිසිදු ජනතා මනාපවලට සන්ධාන බළධාරීන් පයින් ගසා ඇති හෙයින් තමන්ට මනාප 27747 ක් ලබාදුන් ගම්පහ ජනතාව වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

මධුමාධව උසාවි යයි ?

විජයබාහු Monday, 21 September 2015 08:53 AM

ජනපති ලොක්ක ඉන්නකන් ඔව්ව සුම්ම (අ)

:       0       0

සෙනරත් බණ්ඩාර Sunday, 20 September 2015 06:39 AM

අනේ අපොයි! තණ්හාය ජායතී ශෝකෝ... (නි)

:       0       0

ලුම්බිණි Sunday, 20 September 2015 06:44 AM

පිරිසිදු ජනතා මනාප වලට බලධාරීන් පයින් ගසා ඇති නිසාද මේක කරන්න යන්නේ? (නි)

:       0       0

සුනිල් Sunday, 20 September 2015 07:16 AM

මම නම් කියන්නේ නිකන් අපරාදෙ කාලය නාස්ති කරගන්න එපා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Sunday, 20 September 2015 07:25 AM

පිරිසිදු ජනතා මනාප අවලංගු කරන්න නොහැකියි. ඔබට ජය (ම)

:       0       0

මංගලි ෆොන්සේකා Sunday, 20 September 2015 07:29 AM

ඔව් ඔව් උසාවිය වටලන්න ඕනි කට්ටිය එක්ක ගිහිල්ල ඇත හරින්න එපා (ම)

:       0       0

ශානක Sunday, 20 September 2015 07:41 AM

ගම්පහ ජනතාව වෙනුවෙන්මද මේ එන්න හදන්නේ? එහෙනම් හොඳයි (නි)

:       0       0

තිළිණ Sunday, 20 September 2015 07:50 AM

ඔබට සාධාරණය හිමිවේවා! (නි)

:       0       0

මනෝජ් Sunday, 20 September 2015 07:59 AM

ඔන්න හැබැයි අර ගේට්ටු කඩන කතා නම් ආයෙත් කියන්න එපා (නි)

:       0       0

දහම් Sunday, 20 September 2015 08:11 AM

පැරදිච්ච අය පාර්ලිමේන්තුවේ. පළමු වැනියා පස්සට දාලා පස්සේ ඉන්න අයට පළමු තැන දෙනවා. ඔන්න ඉගෙන ගන්න යහපාලනය.(ම)

:       0       0

අමල් Sunday, 20 September 2015 08:22 AM

දෙමුද පළාත් සබාවේ ගේට්ටුවටත් වැඩක් ..................... (ම)

:       0       0

ජගත් Sunday, 20 September 2015 08:35 AM

ගේට්ටු කඩන අයට ඉබේම ගේට්ටු වැහෙනවා ....(ම)

:       0       0

විජිත් Sunday, 20 September 2015 09:52 AM

කලාකරුවෙකුට කොහෙත්ම ගැලපෙන්නේ නැති කෙනෙක් කොහොමද පාර්ලිමේන්තුව වන උත්තරීතර තැනට යවන්නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site