IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෝදි සෙනසුරාදා උතුරේ

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි  සෙනසුරාදා (14) අනුරාධපුරය,යාපනය, තලෙයිමන්නාරම ප්‍රදේශයන්වල සංචාරය කරන අතර විවෘත කිරීම් රැසකට සහභාගී වීමටද නියමිතය.

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑ මහා චෛත්‍යට යන අගමැති මෝදි ඉන්දිය අධාර යටතේ ඉදිකෙරෙන මන්නාරම තෛලෙයි මන්නාරම දුම්රිය මාර්ග විවෘත කරයි.

තෛලෙයි මන්නාරමේ සිට ගුවනින් යාපනයට යන මෝදි මහතා යාපනය නගරයේ ඓතිසික මහජන පුස්තකාලයට යයි.

මෝදි  උතුරු පළාත් මහ ඇමැති සිවි විග්නේෂ්වරන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.ඉන් අනතුරුව යාපනය ඉල්ලෙයි ප්‍රදේශයේ ඉන්දීය අධාර මත ඉදි කළ නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමටද ඉන්දිය අගමැතිවරයා සහභාගිවේ.

 



අදහස් (0)

මෝදි සෙනසුරාදා උතුරේ

විකුම් Friday, 13 March 2015 06:05 PM

ඉන්දීය ආධාර රටේ අනෙක් ප්‍රදේශ වලට නැද්ද? (නි)

:       0       0

සන්වන්නි Saturday, 14 March 2015 09:07 AM

මෝදි පාර්ලිමේන්තුවේදී කළ කථාවෙන්, අධිරාජයෙකු සිය යටත් විජිතයක සරන සිතින් හැසිරෙන බව පේනවා.(නදී)

:       0       0

නිපුන් Saturday, 14 March 2015 09:38 AM

සාදරයෙන් පිලිගන්නවා. රාජපක්ෂ යුගයේ ඉන්දියානු මැදිහත්වීම් නිසා තමා උතුරේ සහෝදරයින්ගේ අයිතිවාසිකම් මෙතරම් දුරකට හෝ රැකුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site