දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගත්හ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදුරටු අග්‍රාමාත්‍ය මෝදි මහතා පසු ශ්‍රී මහා බෝධි උඩමළුවට ගොස් නෙළුම්ල් සහ සිවුරක් පූජා කළේය. අනතුරුව රුවන්වැලි සෑ ය වැඳ පුදා ගත්හ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෝදි ශ්‍රී මහා බෝ සමිඳුන් රතු නෙළුමින් පුදයි
එස් කල්පගේ Saturday, 14 March 2015 11:33 AM
සන්තෝසයි (නදී)