දෙවිනුවර කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැදදී ආක්‍රමණය කළ මුහුදු කොල්ලකරුවන් දස දෙනකු එහි බෝට්ටුකරුද සමග එක්ව එහි සිටි පස්දෙනකුට පිහියෙන් ඇන අත්පා බැඳ මුහුදට දමා ඇතැයි ද ඉන් දෙදෙනකු නැවකින් බේරාගෙන නාවික හමුදාවට බාරදී ඇතැයි ද පොලිසිය කියයි.
එම දෙදෙනා රෝහලට ඇතුළු කරන ලැබූහ. කුඩාවැල්ලෙන් මුහුදු ගිය ‘තේජාන්’ යාත්‍රාව ගැන හෝ එහි බෝට්ටුකරු ගැනත් මුහුදට දැමූ තිදෙනා ගැනත් වාර්තා වී නැත.
ඡායාරූප සජීව විජේවීර
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මූද මැද සටනක්
දිනේෂ් Tuesday, 16 October 2012 02:52 PM
අනේ මන්දා අපේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා හිතා ගන්න බෑ (ස)
රුමේෂ් Tuesday, 16 October 2012 03:30 PM
ධීවරයන්ට හමුදා පුහුණුව සමග ටී56 දෙමුද මුහුදු යන්න? (නි)
සමීර Tuesday, 16 October 2012 09:46 PM
කහවත්තෙත් මරණ... මුහුද මැදත් මරණ... (නි)
දයා Tuesday, 16 October 2012 10:54 AM
මේ කොල්ලකරුවනුත් ලාංකිකයෝ වෙන්න ඇති නේද? (ස)
සිල්වා Tuesday, 16 October 2012 11:04 AM
කෝ අර මූදු කොල්ල කරුවාගෙන් බේර ගන්න ආණ්ඩුව කිව්ව මූදු නාවිකයෝ...
හේමන්ත Tuesday, 16 October 2012 11:31 AM
මෙතන සැකයක් තිබෙනවා. ඇයි අත පය බැන්දේ? (නි)
පාරා Tuesday, 16 October 2012 11:16 PM
කොටි හිතවාදීන්ගේ අළුත්ම සෙල්ලම.(නදී)
මුතුකුඩ Tuesday, 16 October 2012 11:37 PM
මුහුදේ මාලු මරණවා වාගේ දැන් ධීවරයන්වත් මරන්න පටන් අරන්. (නි)
අජිත් Tuesday, 16 October 2012 11:52 AM
ශුවර් එකට ඕකත් විජාතික කුමණ්ත්රණයක ප්රථිඑලයක් (ස)
අමිල කටුනායක Tuesday, 16 October 2012 11:51 AM
මුහුදු රකුසා සමග ජීවන සටන ගෙනයන අහිංසකයන්ට පාත් වී ඇති සෙනසුරෙක්... (නි)
මුදිත් Tuesday, 16 October 2012 12:11 PM
අනේ කලේ වනේ වාසේ කිව්වලු. මේකත් අරයගේ ගේ වැඩක් වෙන්න ඇති. (ස)
නීල් රංජිත් Tuesday, 16 October 2012 12:33 PM
මදෑ කොලා, දැන් රටේ ඉන්නත් බැහැ, මුහුදට පනින්ත් බැහැ (ස)
දුමින්ද Wednesday, 17 October 2012 01:22 PM
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙනු! (නි)
ලක්මා Tuesday, 16 October 2012 01:20 PM
දැන් ශ්‍රීලංකාව සෝමාලියාව වගේ වෙලා සෝමාලියාවේ ප්‍රදාන අදායම් මාර්ගය මුහුදු කොල්ලකෑම නේද හා ???(නු)
නිරාන් Tuesday, 16 October 2012 01:33 PM
මහ මුහුද විතරයි පොඩ්ඩක් නිදහසේ තිබුණේ. දැන් ඒකත් ඉවරයි (ස)
ක්‍රිෂාන් Tuesday, 16 October 2012 01:41 PM
දිය ගොඩ හැම තැන හොරු පැතිරේ..... (ස)
හිරාන් Tuesday, 16 October 2012 01:39 PM
දැන් හැමතැනම මෙහෙම දේවල් තමයි අහන්න ලැබෙන්නේ (නි)
චන්දුසිරි Tuesday, 16 October 2012 01:43 PM
ලාංකාවෙ ප්‍රධානම ආදයම් මාර්ගය හොරකම වෙයිද? අපිටත් අනාගතයේ හොරකමේ යන්න වෙයිද?(නු)
ලලිත් Tuesday, 16 October 2012 01:44 PM
ලංකාව සෝමාලියාව වගේ වෙයි නෙමෙයි....සොමාලියාව තමයි (ස)
වරුණ Tuesday, 16 October 2012 02:01 PM
මේකත් සමහරවිට නාට්‍යක් වෙන්න ඇති (ස)
දර්ශන Wednesday, 17 October 2012 08:56 AM
නාවික හමුදාව මේ ගැන සොයන්න ,මෙය අපේ රටට තර්ජනයක් (ස)