IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මෝදි ආපසු පාසලේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය.

ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.

ගුජරාඨ ප්‍රාන්ත මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, මෝදි ගුජරාඨ ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණේ ඒ නිමිත්තෙනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

මෝදි ආපසු පාසලේ

sharm warn Thursday, 20 October 2022 10:45 AM

ගරිල්ලා මාකටින් තමයි. . . අපේ දියවන්නාවෙ ඉන්න එවුන් නම් හෝඩියෙ පන්තියෙම අවුරුද්දක් තියල ගත්තත් මදි වෙයි..

:       0       12

Rexi Thursday, 20 October 2022 03:11 PM

අපේ අයව ඉස්කෝලේ යවලා වැඩක් නැහැ .නියම තැන ජරාව ක්‍රමයකට කන්න උගන්වන තැනකට යවන එක

:       0       3

Bamunuarachchi Friday, 21 October 2022 07:08 AM

මෝදි ආපසු පාසලට ගියාට එරට වැසියන්ට දේශපාලකයින්ට ප්‍රශ්ණයක් නොවෙයි ගෝඨා ගමට ගියාම අපි එවුන්ට මාර ප්‍රශ්නයක් උනා. ගෝඨා ගමට ගියේ අනුන්ගේ, ගිය ආණ්ඩුවේ වැරදි කියන්න නොවෙයි. ජෙප්පෝ, සජබයෝ ගමට යන්නේ අනුන්ගේ වැරදි කියන්න. උන් හරියට කරන හැටි කියන්නේ නැහැ. අනේද කියන්නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site