(ඉන්දිකා රාමනායක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම මෝටර් රථ රියදුරා පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනුලැබීය.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ අකුරණ මිල්ලහේන පදිංචි මොහොමඩ් නදීර් මොහොමඩ් (20) නැමැති තරුණයාය .
මෙම මෝටර් රථ රථයේ දොර කවුළු මත ඉඳගෙන අනාරක්ෂිත ලෙස ගමන් ගත් තරුණයන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා.
COMMENTS
ඕක ඇමති කෙනෙක්ගේ පුතෙක් එහෙම කරලා තිබුණා නම් පොලිසියෙන් අවවාද කරලා මුදාහරිනවා..
අකුරණ කියන කොට අපි හිතුවා මේගොල්ලෝ කියලා.