රුපියල් හය කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ් නවයක් සමග සැකකරුවකු සඳුදා (14) රාත්‍රී මාදිවෙලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදිවෙලින් කෝටි හයක කුඩු අල්ලයි
ශ්‍රීමාල් Tuesday, 15 July 2014 01:07 PM
අල්ලපු පොලිසියේ සෙට් එක ඉවරයි (නදී)
ලුම්බිණි Tuesday, 15 July 2014 05:21 AM
ජනපති ඊයේ රේගුවට කියල තිබුණ නේ කුඩු වලට වැටක් බඳින්න කියල. දැන් වත් බලමු ප්‍රශ්නේ විසඳෙනවද කියල. (ස)
පහන්දී Tuesday, 15 July 2014 05:24 AM
මට හිතෙන්නේ කන්ටේනර් එක අත්අඩංගුවේ තියෙද්දී .., ඇතුලේ තිබුණු කුඩු තොගය පිට වෙලා වගෙයි......? (ස)
රන්ජිත් Tuesday, 15 July 2014 06:55 AM
අර කන්ටේනරයට මොකද වුණේ ඇත්තටම? (නි)