
(දයාරත්න ඇඹෝගම)
වහමල්ගොල්ලෑව,රණවිරු ගම්මානය පිටුපස ප්‍රදේශයේ මහකනදරාව සිට ඉකිරිගොල්ලෑව දක්වා ගමන් කරන ඇළ මාර්ගයේ ජලය පිරුණු වළක් තුළ තිබු ටී 56 වර්ගයේ මැගසින් 02 ක් හා ටී 56 වර්ගයේ ජීව පතුරම් 41 ක් සොයාගත් බව මැදවච්චිය පොලිසිය කියයි.
මාළු ඇල්ලිමට ගිය ධිවරයින් පිරිසක් විසින් මෙම ස්ථානයේ පතුරම් තිබෙනු දැකිමෙන් පසුව ඔවුන් විසින් පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට පැමිණ මෙම පතුරම් හා මැගසින් සිය බාරයට ගෙන තිබේ.
පතුරම් හා මැගසින් තිබු ස්ථානයට ආසන්නව ආබාධිත රණවිරුවන් පදිංචි ගම්මානයක් පිහිටා ඇති අතර එම ගම්මානයේ පදිංචි කරුවෙකු විසින් මෙම පතුරම් හා මැගසින් එම ස්ථානයට දමන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැදවච්චියේ ඇලකින් ටී 56 පතුරොම් මතුවෙයි