IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුදල් වංචා කළ බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

ව්‍යාජ ලෙස කොටස් කරන ලද රන් භාණ්ඩ උකසට තබා රුපියල් එක් කෝටි හාරලක්ෂ අනුදෙදහසක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව යාපනය මල්නාකම් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක  හිටපු කළමනාකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සැකකරු කොළඹ 13 පදිංචි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

මුදල් වංචා කළ බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට

රවින් Thursday, 31 October 2019 08:32 AM

වැදගත්ම දේ තමයි එ් අය සොරාගත් මුදල් යෙදවූ ආකාරය සොයන එක. පරණ කට්ටිය ආපහු අළු ගසන්න හදනවාලු නේද? දොස්තර කෙනෙකුත් පහුගිය කාලේ අහුවුනේ...

:       4       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site