IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුදල් ලේකම්ට එරෙහිව විජිතගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විභාගයක් පවත්වා ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.



අදහස් (2)

මුදල් ලේකම්ට එරෙහිව විජිතගෙන් පෙත්සමක්

සුරංග Tuesday, 21 March 2023 05:05 PM

මේ මිනිහා පාර්ලිමේන්තුවේ හිටපු මංත්‍රී කෙනෙක්ද කියලා හිතෙනවා අයවැයෙන් මුදල් සම්මත වුනත් මුදල් ඇමතිවරයා විසින් අදාල වොර්න්ට් බලපත්‍රය අත්සන් නොකලොත් ලේකම්ට කරන්න දෙයක් නැහැ මේක නොදන්නා ජනතාව රැවටීමට කටේ දිවේ නොගෑවී බොරු කියන මේ මිනිස්සු පාර්ලිමේන්තුවට යැව්වොත් රටට කුමක්ද වෙන්නෙ කියලා සිතා තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලන්න කැමතියි.

:       18       79

Viki Tuesday, 21 March 2023 05:27 PM

ඡන්දෙ වෙනුවෙන් අරගල කරමු.

:       62       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site