(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
උරගස්මංහන්දියහබරුගල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ගිනි අවියක් රැගෙන ලෙස ඇතුළු වී නිවෙස් හිමියාගෙන් රුපියල් 32,000 මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේකැලණිය කොට්ඨාසය යටතේ පාලනය වන සපුගස්කන්ද පොලිසියේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙය.
මෙම සිද්ධියට අදාළ තොරතුරු උරගස්මන්හන්දිය පොලිසිය විසින් කැලණිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දීමෙන් පසු මූලික විමර්ශනයක් පවත්වා ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කොල්ල කෑ ආධුනික කොස්තාපල් ගෙදර
Perera Sunday, 15 October 2023 03:33 PM
හොරකම් විතරක් මදි තුන් හාරසීයක් මරවලා තිබුනා නම් පොලිස්පති සටනට ඇතුල් වෙන්න තිබුනා