(මුදිතා දයානන්ද)
උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 - 20 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මුදල් අමාත්යවැරයාගේ කාර්ය භාරය සළකන විට දුර ගමන් සඳහා දිගු කාල වේලවෙක් ගතවන මහාමාර්ග හරහා ගමන් කිරිම ප්‍රායෝගිකව දුෂ්කර නිසාත් මෙම සංචාරයන් ඉතා හදිසි හා අත්‍යාවංශ්‍ය වීම නිසාත් හෙලිටුවර්ස් පෞද්ගලික සමාගම වෙතින් මෙම සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකස් සළසා ගත් බව අමාත්‍යංශ නිලධාරින් විගණනයට වාර්තා කර තිබේ.
මෙම වසරේ මුල් කාල වකවානුවේ එනම් නොවැම්බර් දක්වා එක් ආණ්ඩුවක්ද ඉන්පසු වෙනත් ආණ්ඩුවක්ද ක්‍රියාත්මක වු අතර මෙහි සඳහන් වන මුදල් අමාත්‍යවරයා කුමන ආණ්ඩුවක මුදල් ඇමතිවරයාද යන්න සඳහන් ව නැත.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් ඇමති-කාර්ය මණ්ඩලය උඩින් යන්න කෝටියක් වියදම් කරලා
නිමේෂ් Saturday, 29 October 2022 08:05 AM
සමහරවිට හිටපු කාලය කුඩා වුණත් ඔතැනින් වැඩි ප්‍රමාණයක් වියදම් (නාස්ති) කරන්න ඇත්තේ අපේ නාස්තිකාර අප්පච්චි...!
මැක්ස් Saturday, 29 October 2022 10:42 AM
දේශපාලන වෛරය විතරක් ඔලුවේ තියාගෙන "විවේචන" ඉදිරිපත් කරන්න ගියාම මුල මැද අග අමතක වෙනවා. ඈ නිමේෂ්, රවී කරුණානායක කියලා ලෝකයේ හොඳම මුදල් ඇමැති කෙනෙක් ඒ කාලේ හිටි බව අමතකද?
sweneSaturday, 29 October 2022 11:22 AM
අහන්න දෙයක් නැහැ. 2018 වියදම ගැන සඳහන් කරනැත්තේ ඒ කාලයේ හිටියේ යතාර්ථවාදී මංගලනේ...
sam Saturday, 29 October 2022 11:21 AM
අපේ ටැක්ස් සල්ලි තමයි.