රුපියල් තිස් එක් ලක්ෂ අනූ අට දහස් හයසිය පනහක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකි.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ ඔහුගේ ගමන් මල්ලේ තිබී ඇමරිකානු ඩොලර් 23750 ක් සොයාගත් බවයි.
ඔහු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට අද උදෑසන ගුවන්තොටුපලට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇතිවු සැකයක් මත පරීක්ෂා කිරීමේදී මෙම මුදල් සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුදලාලිගෙ අමතර කොටස් රේගුවේ හිරවේ
ඡන්න Wednesday, 22 April 2015 04:21 PM
කොපමණ මුදලක් පිටරට යනවිට රැගෙන යන්න හැකිද?(ඇමෙරිකානු ඩොලර් වලින්) (බ)
නුවන් Wednesday, 22 April 2015 05:02 PM
රේගුවට සදහන් නොකර ගෙනයා හැක්කේ උපරිම ඇ.ඩොලර් 5000 හෝ ඒ වටිනාකමට සමාන වෙනත් මුදල් ඒකකයක් පමණයි. (ස)