මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට් සහ හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් අසීෆ් වැරදිකරුවන් වනු ඇතැයි බි‍්‍රතාන්‍ය නීතිවේදීහු කියති.
ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය වසරේ අගෝස්තු මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී තරග අවස්ථා පාවා දුන්නේ යැයි මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ඇතුළු ක‍්‍රීඩකයන් කීප දෙනෙකුට චෝදනා එල්ල විය.
මෙම තරගයේදී සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සැළසුම් සහගතව නිපන්දු යැවූ බවට සනාථ වී තිබේ. මෙම සති අන්තයේදී ක‍්‍රීඩකයන් දෙපළට දඩුවම් පැනවීමට නියමිත අතර එහිදී බට්ට අවම වශයෙන් වසර හතක සිර දඩුවමක් හෝ දඩයක් පැනවීමට ඉඩ තිබේ.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාටම මේ වන විටත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව වසර පහක ක‍්‍රිකට් තහනමක් පනවා තිබේ.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදලට තරග පාවාදීමට බට් - අසිෆ් වැරදිකරුවෝ වෙති