IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝදර දියකඩනය ප්‍රමිතියෙන් තොරයිලු

මොරටු මෝදර ධීවර වරායේ දියකඩනය නිසි ප්‍රමිතියෙන් සාදා දෙන ලෙසත්, වාරකන් කාලයට කොළඹ මෝදර ධීවර සංස්ථා වරායේ   රැකියා කීරිමට ඉඩ දෙන ලෙසත්,    ප්‍රමාද වී ඇති තෙල් සහනාධාරය ලබා දෙන ලෙසත් ඉල්ලමින් මොරටුව එගොඩ උයන ධීවරයෝ විසිපස් දෙනෙක්  අද (25) මෝදර වරාය ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් කළහ.

දියකඩනයේ ඇති අක්‍රමවත්භාවය  නිසා  ධීවරයින් විසිදෙනෙකුට පමණ ජීවිත අහිමි වී ඇතැයි ද ඔවුහු කීහ.

DSC04331[1] DSC04340[1] DSC04341[1] DSC04348[1] DSC04353[1] DSC04357[1] DSC04364[1] DSC04366[1]



අදහස් (0)

මෝදර දියකඩනය ප්‍රමිතියෙන් තොරයිලු

විජිත Friday, 26 June 2015 04:32 AM

ප්‍රමිතියෙන් තොර නම් ඉතින් ප්‍රශ්නයක් තමයි (නි)

:       0       0

සංජය Friday, 26 June 2015 04:58 AM

දැනට අහිංසක ධීවරයෝ 20ක් විතර මැරුනා. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:15 AM

ප්‍රශ්න පිට ප්‍රශ්න. (බ)

:       0       0

රාධා Thursday, 25 June 2015 11:59 PM

පුදුම ඉල්ලීමක්. හැමෝම මෝදරම ඉල්ලුවොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site