මාදුරුඔය හික්කාගල රක්ෂිතයේ අද (27) ඇති වූ හදිසි ගින්නක් ගුවන් හමුදාවේ ද සහායෙන් පාලනය කළ බව වන නිලධරයෝ කියති.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීහු බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදා ගත්හ.
පිඹුරත්තෑව වැවෙන් බම්බි බකට්ටුවක් මගින් නොකඩවා අවස්ථා පහකදී ජලය ගෙන ගින්නට හෙළා ගින්න මැඩපැවැත්වීය.
මේ සඳහා යුද හමුදාවේ සහාය ද ලැබිණ.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදුරු ඔය ගින්න උඩින් නිවයි
උෂාන් Thursday, 27 June 2013 05:30 PM
නියමයි නියමයි....ගින්නක් නම් ගුවන් හමුදාව තමයි. (නි)
අමිල කටුනායක Thursday, 27 June 2013 05:58 PM
දායක වූ හැමට ස්තුතියි (අ)
අසේල Thursday, 27 June 2013 06:02 PM
හෙලිකොප්ටර් බලන්න අසාවට ගිනි තියෙනවද? නැත්තන් වෙන මගඩි වැඩ වලට කැලේට යන්න පර හදාගන්න ගිනි තියෙනවද? (අ)
අසන්ක Thursday, 27 June 2013 06:22 PM
නියම වැඩක්. (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 27 June 2013 06:22 PM
දැන යුද්දේ නැති නිසා හමුධ නිලධාරීන් සහ උපකරණ මේ වගේ දෙයකට යොදාගැනීම සුදුසුයි. රටේ තුල ඇති යුධ,නාවික,ගුවන් කඳවුරු වල සිටින සොල්දාදුවන්ට ගිනි නිවීම සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා පුහුණුවක් ලබාදී , එයට අවශ්‍ය ගිනි නිවන රථ වැනි උපකරණ ලබාදීම මගින් ඔවුන්ගෙන් රටට වැඩක් ලබාගත හැකි වන අතර , අනාගතයේදී යුධමය අවස්ථාවක් ඇතිවුනොත් ඔවුන්ගේ පුහුණුව වැදගත් වේවි. ලෝකයේ දියුණු රටවල යුද්ධයක් නැති අවස්ථාවලදී මෙම ක්‍රමය අනුගමනය කෙරේ (නි)