IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුද්‍රණාලාධිපතිනියගෙන් පොලිස්පතිට ලිපියක්

(රංජන් කස්තුරි)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයා ලිපි යවා තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත් ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැයි ඉල්ලමින් මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට  යැවූ ලිපියේ සඳහන් වේ.



අදහස් (4)

මුද්‍රණාලාධිපතිනියගෙන් පොලිස්පතිට ලිපියක්

Ana Wednesday, 08 March 2023 07:57 PM

වෙනද නැති කෝලම්

:       0       0

ranjith Wednesday, 08 March 2023 09:30 PM

බල තන්හාවට චන්ද නොපවත්වා ලෝකය හමුවේ රට විහිලුවකට පත්කරනවා .පාලකයන්ට හැමදාම ඉන්න බැහැ .ඒ උනාට කීර්තිමත් රට හෑල්ලුවට ලක්වෙනවා

:       1       3

Kumara Wednesday, 08 March 2023 09:40 PM

ඔයා දොදොල් වෙවී ඉන්ඩකෝ මැණික .

:       0       2

Demuni Uduwara Thursday, 09 March 2023 05:06 AM

මීළඟ නාට්‍ය සඳහා නව පුහුණුවීම් ආරම්භ වෙමින් පවතී!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site