යුරෝපීය විද්‍යාඥයින් පිරිසක් නවතම චොකලට් සැදීමේ ක්‍රමයක් සොයාගෙන ඇත.
රසයට කිසිදු හානියක් නොවන සේ මේදය හරි අඩකින් අඩු කැර මේ චොකලට් නිපදවේ.
නව සොයාගැනීම මගින් මේදයෙන් 50% ක් පලතුරු බිම , විටමින් සී , ජලය සහ ඩයට් කෝලා මගින් හිලව් කැරෙයි.
සුදු , කළු ආදී ඕනෑම චොකලට් වර්ගයක් නිෂ්පාදනය සදහා මේ ක්‍රමය යොදා ගත හැකි බව ඔවූහු කියති.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මේදය බාගෙට අඩු කළ චොකලට් පෙත්තක්
ගාමිණී Thursday, 11 April 2013 08:49 PM
ළඟදී පුවත් පතක පලවුනා ලෝකයේ වැඩිපුරම චොත්ලට් කන්නේ ස්විස් ජාතිකයෝ බව. ඒ උනාට අපේ රටේ අය වැඩිපුරම කන්නේ පරිප්පු බව මුළු ලොවම දන්නවා.(නදී)
පද්මි Thursday, 11 April 2013 11:21 PM
කොකෝවා ප්‍රමාණය 80% ඉක්ම වූ චොකලට් (කළු) ඉතාම ගුණයි. යුරෝපයට මේවා අලුත් නැහැ. අනික සීනිත් නැහැ. (නි)
සෙන්තිල් Thursday, 11 April 2013 02:36 PM
හැබැයි මේක සිංහලයෙකුගේ චොකලට් කොම්පැනියක් නම් නෙමෙයි ඔන්න. (නි)
ලංකාසිරි Thursday, 11 April 2013 02:56 PM
අනේ අපිට නම් මුදලෙන් 50% අඩු කළ චොකොලට් පෙති තමයි වටින්නේ. (නි)
දයා Thursday, 11 April 2013 02:57 PM
මේදය වගේම සීනි ප්‍රමාණයත් අඩුකර ගන්න තරමට තමයි හොද. (නි)