පර්දාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ සිය ගණනක් මාදම්පේ පැරණි නගරයේ දී මුස්ලිම් ආගමික සංවිධානයට එරෙහිව විරොධතා පුවරු රැගෙන පැයක උද්ඝෝෂණයක් කළහ.
නවුෆික් ජමාර් නම් ආගමික නිකායේ පිරිසකට එරෙහිව මේ විරෝධය පැවැත්වූ කාන්තාවෝ ඊට මාදම්පේ මුස්ලිම් පල්ලියේ දී සම්ප්‍රදායික යාඥාවලට ද සහභාගී වූහ.
පොලිසිය ඔවුනට කරුණු කියා තත්ත්වය සමනය කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මාදම්පේ මුස්ලිම් කාන්තාවෝ පාරට බසිති
නුවන් Sunday, 02 March 2014 07:27 AM
බෞද්ධ සිද්ධස්ථාන විනාශකාරී විදිහට ආක්‍රමණය කරන එකට පෙළපාලි ගියහම වැරදි දකින කට්ටිය මුකුත් කියන්නේ නැද්ද මේවට? (නදී)
කුමාරි Friday, 28 February 2014 07:28 PM
එක මොකක්ද කියල හරියටම අපට තේරෙන් නැහැ.(දී)
රන්ජි පින්නවල Friday, 28 February 2014 08:35 PM
කාන්තාවකට ආගමික නිදහසක් දෙන්නේ නැත්නම් ඒ ආගමෙන් වැඩක් තියනවද.(දී)
රොෂාන් ප්‍රනාන්දු Friday, 28 February 2014 08:48 PM
මාදම්පේ වැඩිපුරම ඉන්නේ බෞද්ධ ජනතාව.කතෝලික ,ක්‍රිස්තියානි,මුස්ලිම්,හින්දු ජනතාවත් ඉන්නවා.නමුත් මේදක්වා කිසිම ආගම් ,ජාති,කුල, බේදයක් තිබුනේ නැහැ සියලුදෙනාම හොදින් සමගියෙන් හිටිය ,දැන් කවුරු හරි ප්‍රශ්ණ ඇතිකරන්න හදනවා වගේ. (දී)
ආරියසේන Friday, 28 February 2014 09:00 PM
සෞදි අරාබියේ ඔය විදියට විරෝදතා දක්වුවානම් පොලිසියෙන් වෙඩි.මට නම් පෙන්නේ ලංකාවේ කොටසක් නොවේ වගේ. (දී)
රොහාන් Saturday, 01 March 2014 02:27 AM
රජය අන්තවාදී සංවිධාන සේරම වහා තහනම් කළ යුතුයි.(නධී)
රොහාන් Saturday, 01 March 2014 06:02 AM
එච්චරයි මදි වෙලා තිබුනේ.(නධී)