
(එස් හේරත්)
මාදම්පේ සාන්ත සෙබස්තියන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසු දරුවන්12 දෙනකු ආසාද්මික තාවයක් හේතුවෙන් මාදම්පේ රෝහලට ඇතුළත් කළ බව මාදම්පේ රෝහල් ප්‍රකාශකයෙක් කීය.
රෝගි වූ දරුවන්ගේ සිරුරුවල තැනින් තැන රත් පැහැ ගැනී කැසීමට පටන් ගෙන තිබූ බව එම පංතිය භාර ගුරුවරියට නිරීක්ෂණය වීමෙන් පසු එම දරුවන් වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
මූලික ප්‍රතිකාරවලින් පසු දරුවන් රෝහලෙන් පිටව ගිය බව ද රෝහල් ප්‍රකාශකයා කීය.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදම්පේ පාසලක දරුවන් 12ක් ලෙඩ වෙලා