IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝදනා වෙසක් පිංකම

ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරයේ වෙසක් මහා පිංකමෙහි ආගමික වතාවත්, වෙසක් සැරැසිලි, බැති ගී ගායනා, සංස්කෘතික සංදර්ශන සහ මහා බත්  දන්සැල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.



අදහස් (0)

මෝදනා වෙසක් පිංකම

සම්පත් ඉතාලිය Tuesday, 22 May 2012 10:44 PM

ඔබ සැමට බුදු සරණයි!!

:       0       0

උදයන්ති ප්‍රියංගා අලුත්වල Wednesday, 23 May 2012 09:37 AM

මොදේ‍රිපිටියේ විමලරතන හිමියනි, විදේශීය රටක වෙසෙන අපේ බෞද්ධ ජනතාවට දහම් සිසිල ලබා දෙමින්, ඔබවහන්සේ ගන්නා මේ උත්සාහය ප්‍රශංසනීයයි, පූජනීයයි. අතිශයින්ම අන්‍යාගමික රටක් තුළ,අපේකම රැකගනිමින්,සිය දූදරුවන් ද බොදුමගට යොමු කරමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කළ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයිනි බුදුදහම රැකගන්නට ඔබ දරනා මේ වෑයම ඉතාමත්ම අගය කරමු. බද්දේගම කැටැංගොඩ ශ්‍රී පූර්වාරාම විහාරය හා ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරය යන උභයවිහාරාධිපතිහිමියනි, බොදු උරුමය රැකගන්නට චිරාත් කාලයක් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය පතමු! බද්දේගම ශ්‍රී පූර්වාරාම විහාරයේ දායක පිරිස වෙනුවෙන් - උදයන්ති ප්‍රියංගා අලුත්වල. බද්දේගම.

:       0       0

චානක Wednesday, 23 May 2012 12:52 PM

ලස්සනයි , අනාගතය පැහැදිලියි....

:       0       0

උපුල් වීරප්පෙරුම Wednesday, 23 May 2012 12:56 PM

අගය නළ යුතු වැඩක් ,සැමට තෙරුවන් සරණයි...

:       0       0

චන්දවිමල හිමි Tuesday, 22 May 2012 05:31 PM

හරිම හොදයි, පිළිවෙලයි, ලස්සනයි, හැමටම බුදුසරණයි!!

:       0       0

එන්. එල්. වෙරෝනා Tuesday, 22 May 2012 05:52 PM

හොදයි ලස්සනයි තෙරුවන් සරණයි

:       0       0

විජිත හිමි. Tuesday, 22 May 2012 06:23 PM

බුදු ගුණ ලොව පැතිරේවා‍....

:       0       0

සහන් බණ්ඩාර Tuesday, 22 May 2012 07:16 PM

හොදයි ලස්සනයි තෙරුවන් සරණයි

:       0       0

අනුරාධ Tuesday, 22 May 2012 07:53 PM

අති උතුම් වෙසක් මංගල්‍ය සැමරීමට ඔබ සියඵ දෙනා ගත් මේ උත්සාහය ඉතා ප්‍රසංශනීයයි. ඔබ සැමට තෙරුවන් සරණයි...

:       0       0

ශෂිකා Tuesday, 22 May 2012 08:31 PM

පිංවන්ත වැඩක්..

:       0       0

කෙනී Tuesday, 22 May 2012 08:37 PM

වටිනා කියන වැඩක්....

:       0       0

ඉශංක Tuesday, 22 May 2012 08:38 PM

ලස්සනයි. වටිනා කියන වැඩක් වගේම ලොකු සේවයක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site