ඉතාලියේ මෝදනා නුවර මෛත‍්‍රි විහාරයේ එළිමහනේ ඉදිකළ බුද්ධ ප‍්‍රතිමාවට ප‍්‍රථම මල් පූජාව ලබන ඉරිදා (9) පැවැත්වීමට නියමිතය.පිළිම වහන්සේට නෙත් තබා, සඳුන් දියෙන් දෝවනය කැර කිරිපිඬු පුදා බුදුගුණ වන්දනා පැවැත්වේ. විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බොලොඤ්ඤෝහි පදිංචි සාගර බටගොඩ හා තරංග තුෂාර මහත්වරු සිය පවුල්වල සාමාජිකයන්ගේ දායකත්වයෙන් එහි බරපැන දැරූහ.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදනා පන්සලේ පිංකම ඉරිදා