(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑණියන් ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලවත් ශෝකය පළකර තිබේ.
"ශෝකයෙන් පිරුණු මේ පැයේදී අගමැති මෝදි ඇතුළු පවුලේ අයට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි." යනුවෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි මහත්මිය බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝදිගේ මවගේ අභාවයට ජනපති සොව කරයි
Lakmal Friday, 30 December 2022 10:39 AM
ඔබේ අභාවය දවසට අපි කිරිබත් කනවා
RuhunuFriday, 30 December 2022 11:29 AM
ලක්මාල් මහත්තයෝ, මොන දේ වුණත්... තව කෙනෙකුගේ මරණයකදී සතුටු වීම සුදුසු නැහැ නේද?
LakmalFriday, 30 December 2022 04:10 PM
අපි මෙච්චර මැරෙද්දී අපේ දේශපාලකයින් හොරාකනවා. ජාතියේ පවට උපන් අය...
ලක්මිණිFriday, 30 December 2022 07:48 PM
ලක්මාල් මහත්තයෝ ඔහේලා කට්ටියම හැමදාම කලේ හාල් සේරු දෙකකට පාන් රාත්තලට චන්දය දුන්නු බව නොදන්නා කෙනෙක් මිහිපිට නැහැ. ඉතින් කෙනෙක් මැරුණම සතුටු වෙන්න පුළුවන් කමක් තියෙන්නෙ තමන්ගෙ බඩ ගැන පමණක් බලන අයට පමණයි කියලා කියන්න දෙයක් නැහැ නොවැ.
මළගෙවල් රනිල් Friday, 30 December 2022 11:15 AM
නයිටක් ගහලා එන්න රවුමක් යන්න. මෙහෙ ඉඩම් ටිකක් විකුණලා හරි කමක් නෑ.. රටේ මව්වරු අඬවලා පිටරට අම්මලා වෙනුවෙන් කඳුලු හෙලන්න පිං ජනපතිකම වාසියක් කරගන්න එපා...
mp Friday, 30 December 2022 11:45 AM
එතුමිය අවුරුදු 100ක් ඇයු වළඳලා. මේ රටේ පොඩි දරුවොත් කන්න නැතිව මැරෙනවා. දුක් විඳිනවා. කිසිම දුකක් නැහැ නේද?
Prabha Friday, 30 December 2022 12:39 PM
අපේ අය මැරෙන්නේ මවුන්ට් එළිසබත් හරි, කොළඹ පුද්ගලික රෝහල්වල....
Hafeel Friday, 30 December 2022 03:33 PM
ඔන්න දැන් මෙයාට ඉන්දියාවට ගිහින් එන්න හොඳ අවස්තාවක්.
kamal Friday, 30 December 2022 05:04 PM
ඒ නිමිත්තෙන් ණයක් ඉල්ලයිද දන්නේ නැහැ...